HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 3 ක මිල පහලට




අත්‍යාවශ්‍ය ආහාර වර්ග 3 ක මිල පහලට

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩු කෙරේ.
ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුවෙයි. එහෙත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකෙරේ.

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව සදහන් වේ.
එහි දි කුකුළු මස් 1kg ක මිල රුපියල් 1080ක් දක්වා අඩු වේ. මේ අතර ඉදිරියේ දි බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බවද සදහන් වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More