HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

සමූහ දූෂණයට ලක්වු පාදුක්කේ පාසල් දැරිය




සමූහ දූෂණයට ලක්වු පාදුක්කේ පාසල් දැරිය

පාදුක්ක ප්‍රදේශයෙ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා යැයි සදහන් පුද්ගලයෙකුගෙන් සහ ඔහුගේ මිතුරන් විසින් සමුහ දුෂණයට ලකර ඇති බව වාර්තාවේ.

පසුගිය මාර්තු මාසයේ සිට ඉකුත් සැප්තැම්බර් 3 වනදා දක්වා මාස 6ක පමණ කාලයක් දැරිය මෙලෙස අවාසනාවන්ත ලෙස මෙම පිරිස අතින් දූෂණයට ලක්වූ බව සඳහන් වෙයි. පසුව මෙ අමිහිරි අත්දැකීම දරාගත නොහැකිම තැන දැරිය මේ පිළිබඳ සිය පාසල් ගුරුතුමියට දැනුම් දී තිබුණි.

වහා ක්‍රියාත්මක වූ පොලීසිය පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම සැකකරුවන් 5දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් අද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දැරිය වෛද්‍ය පරික්ෂණ සඳහා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට යොමු කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More