HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

විශාල අර්බුදයකට පත් වී ගොවීන්




විශාල අර්බුදයකට පත් වී ගොවීන්

රජයේ වී මිලදී ගැනීම අක්‍රමවත් වීම නිසා තමන් විශාල අර්බුදයකට ලක්ව සිටින බවට ගොවීන් චෝදනා කරයි.

ඇලහැර ගොවිජන ව්‍යාපාරය යටතේ මෙවර යල කන්නයේ වගා කළ කුඹුරුවල අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබේ.

රජය විසින් සහතික මිල යටතේ වී මිලදි ගන්නා බව සඳහන් කළද මේ දක්වා වී ගබඩා විවෘත කර නොමැති බව ගොවීන් පෙන්වා දෙයි.

පෞද්ගලික අංශයද වී මිලදී ගන්නේ රුපියල් 100ට වඩා අඩු මුදලකට බව ගොවීන් පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More