HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

විදුලි බිල වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර




වැඩි වු විදුලි බිල

මහජන උපයෝගීතා කොමිසමෙන් අද(10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව වැඩිවේ.

ඒකක 60ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවන බවද එම ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩු අගයක් ගනී.

ඒකක 90ට වැඩි අයට සියයට 276ක වැඩිවීමක් මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125ක පමණ සුළු ප්‍රමාණයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම 31 ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළයාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ වනලෙසද, 90ත් 120ත් අතර රුපියල් 2900ක් පමණ ප්‍රමාණයකින්ද විදුලි බිල ඉහළ යනු ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More