HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දිවි ගමනට සමු දුන් ඔලීවියා නිව්ටන් ජෝ




දිවි ගමනට සමු දුන් ඔලීවියා නිව්ටන් ජෝ.

ඇය 1948 වර්ශයේ දී කේම්බ්‍රිජ් හි උපත ලැබූ වෙකි. 60, 70, 80 දශක වල ගායිකාවක් ලෙසත් හොලිවුඩයේ රංගන ශිල්පිනියක් ලෙසත් ඇය ජනප්‍රිය විය.

ඇය විසින් රඟ පෑ "ග්‍රේස් " චිත්‍රපටය එකල බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලා ඇතිබවද ඇය එහි " සැන්ඩි " නැමැති පාසල් සිසුවියගෙ චරිතයට පණ පොවා ඇති බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පිළිකා රෝගයෙන් පිඩාවිදි ඇය ඊයෙ ඇමරිකාවේ කැලිෆෝනියා හි රෝහලක අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඇය 73 වියේ පසුවිය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More