HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නොරොච්චෝලෙ ලක්විජය බලාගාරය අක්‍රීය වේ...




නොරොච්චෝලෙ ලක්විජය බලාගාරය අක්‍රීය වේ...


ලක්විජය බලාගාරයෙ තෙවන කොටසෙ හදිසි බිඳවැටීමෙන් දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරිමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය...

ලක්විජය බලාගාරයෙ තෙවන කොටස බිඳවැටීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් අහිමි වි ඇති බව ජනක රත්නායක මහතා පැවසීය

පවතින විදුලි අර්බුදය හමුවෙ සහ අදි විදුලි පරිභෝජනය හේතුවෙන් විදුලි උත්පාදනයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් බලාගාරය යලි යතාතත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බවත් සඳහන් කළේය...

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More