HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මාරක රිය අනතුරින් මව සහ පුතු අවසන් ගමන් යයි




මාරක රිය අනතුරින් මව සහ පුතු අවසන් ගමන් යයි

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්‍රදේශයේදී ටිපර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

එහි දි ත්‍රිරෝද රථය තුල සිටි මව සහ පුතා මියගොස් ඇති අතර පියා සහ තවත් පුත්‍රයෙකු තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත. ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාව අවු 42 ක් ද ඇයගේ අවු 18 වන වියේ පසුවිය. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලව්ව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More