HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වැඩි වන පාන් මිල




වැඩි වන පාන් මිල

රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රු 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රු 350ත් 400ත් අතර වන බවත් සිල්ලර මිල රු 360ත් 380ත් අතර මිලක් වන බවය. මෙ හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.

මේ අතර පවතින තිරිඟු පිටි හිඟය සම්බන්ධයෙන් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් ඔවුන් සතුව ඇති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ විය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More