HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වැඩි වන තැපැල් ගාස්තුව




වැඩි වන තැපැල් ගාස්තුව


රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වාත් ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 60ක් දක්වා ඉහළ දැමෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුණ්‍යාතන සහ ස්වෙච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත උපරිමය ග්‍රෑම් 20 දක්වා වු ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට 30 දක්වා සංශෝධනය කර තිබේ. මෙයට කොන්දේසි 7ක් සම්පුර්ණ කළ යුතු වේ.

විවෘත මුද්‍රිත ද්‍රව්‍ය පැකට්ටු සහ ලිපි සේවාව වන ගාස්තුව රුපියල් 12 සිට 30 දක්වාත් ලියාපදිංචි කළ පුවත්පත් ප්‍රකාශන හා සඟරා සඳහා වු ආරම්භක ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 20 දක්වාත් උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 1 සදහා සංශෝධනය කර ඇත.

තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද බර ග්‍රෑම් 250ක් දක්වා රුපියල් 200ක් දක්වාත් මුදල් ඇනවුමක් භාවිතයෙන් ප්‍රේෂණය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More