HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඔයාට ගැලපෙන කෙනා Facebook එකෙන්ම හොයාගන්න




Active Facebook Account එකක් තියෙන වයස අවුරුදු 18ට වැඩි අය සඳහා ගොඩක් රටවල Facebook Dating Feature එක දීලා තියෙනවා. Facebook Dating Feature එක ලබා ගන්න ඔයාට මෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕනේ.

  • ඔයාට අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය.
  • අවම වශයෙන් දින 30ක් පැරණි හොඳ තත්ත්වයේ Facebook Account එකක් තියෙන්න ඕනේ.
  • Facebook Dating Feature එක Available රටක ජීවත් වෙන එක.

දැන් බලමු Facebook Dating Feature එක Available රටවල් මොනවද කියල

  • ආර්ජන්ටිනාව
  • ඔස්ට්‍රියාව
  • බෙල්ජියම
  • බොලිවියාව
  • බ්‍රසීලය
  • බල්ගේරියාව
  • කැනඩාව
  • චිලී
  • කොලොම්බියාව
  • ක්‍රෝඒෂියාව
  • සයිප්‍රසය
  • චෙක් ජනරජය
  • ඩෙන්මාර්කය
  • ඉක්වදෝරය
  • එස්තෝනියාව
  • ෆින්ලන්තය
  • ප්‍රංශය
  • ජර්මනිය
  • ගයනාව
  • හංගේරියාව
  • ඉතාලිය
  • අයිස්ලන්තය
  • අයර්ලන්තය
  • ලාඕසය
  • ලිච්ටෙන්ස්ටයින්
  • ලිතුවේනියාව
  • ලක්සම්බර්ග්
  • මැලේසියාව
  • මෝල්ටා
  • මෙක්සිකෝව
  • නෙදර්ලන්තය
  • නෝර්වේ
  • පැරගුවේ
  • පේරු
  • පෝලන්තය
  • පෘතුගාලය
  • පිලිපීනය
  • සිංගප්පූරුව
  • ස්ලෝවැකියාව
  • ස්ලෝවේනියාව
  • සුරිනාමය
  • තායිලන්තය
  • එක්සත් රාජධානිය
  • එක්සත් රාජධානිය
  • උරුගුවේ
  • වියට්නාමය

Facebook Dating භාවිතා කිරීමේ පලවෙනි පියවර තමයි ඔයාගේ Profile එක හදාගන්න එක. අනිත් එක මේ Feature එක හැම කෙනාටම ගන්න බෑ 🙂වැඩේ පටන් ගන්න කලින් ඔයා ඔයාගේ Phone එකේ Location Services On කරන්න ඕනේ.

Location Services On කරන්න ඕනේ Android Phone එහෙක නම්,

  1. Settings වලට ගියා, එතනින් Apps කියන එක තෝරගන්න.
  2. එතනින් උඩට පහලට ගිහිං Facebook App එක හොයාගන්න.
  3. Permissions කියන තැනට යන්න, එතන තියෙන Location කියන එකට යන්න.
  4. එතනින් Allow all the time, Allow only while using app, Ask every time හරි Don't allow කියන එක දෙන්නත් පුළුවන්.

iPhone එහෙක නම්,

  1. Location Services වලට ගියා, එතනින් On, Off කරගන්න පුළුවන්.

Android හෝ iPhone එහෙකින් ඔයාගේ දැන් තියෙන Facebook Account එකෙන් Facebook Dating වලට යන්නේ කොහොමද දැන් බලමු.

  1. ඔයාගේ Facebook App එක Open කරලා Menu එකට යන්න.
  2. Facebook Dating Feature එක තියෙනවා පහලට වෙන්න.
  3. Get Started දීල හම්බෙන ප්‍රශ්නවලට උත්තර දාගෙන යන්න, ඔයාගේ Selections කරලා Next දෙන්න. Skip කරන්නත් පුළුවන් හැබැයි.
  4. Profile Details හරි නම්, Confirm කරන්න.
  5. ඔයාගේ Dating Profile එක සම්පූර්ණ කරගන්න Pictures Add කරගෙන, ඔයාගේ Details දාන්න. Automatically එන්නේ ඔයාගේ Facebook Account එකේ තියෙන Information/Pictures. Manually වෙනස් කරගන්නත් පුළුවන්. Height, Work and Education, Lifestyle විස්තර එහෙමත් දාන්න පුළුවන් ඔයාට ගැලපෙනම කෙනා හොයාගන්න.
  6. Profile එකට ගිහිං Pencil Mark එකක් ඇති එතනින් ගිහින් , Dating Location එහෙම Add කරගන්න. ඔයා හොඳම කෙනා කොහෙන්ද ඕනේ කියල බලන්න. 

වැඩේ හරි නම් ඔයාට ගැලපෙන අය ඔයාට පෙන්නාවි. Chat එකක් දාලා බලන්න 🙂

වැඩේ හරි ගියා නම් තියෙන Dating Profile එක Delete කරන්නත් එපැයි දැන් බලමු ඒ ගැන.

  1. ඔයාගේ Facebook App එක Open කරලා Menu එකට යන්න.
  2. Facebook Dating වලට යන්න.
  3. දකුණු පැත්තේ උඩ තියෙන Settings Icon එකට යන්න.
  4. General වලට යන්න.
  5. පහලට Scroll කරාම Delete Profile කියල ඇති ඒක දෙන්න.

ඔයා ඔයාගේ Dating Profile Delete කරොත්, දවස් හතක් යනකන් අලුත් එකක් හදන්න බැරි වෙනවා

කොච්චර කියෙවුවත් වැඩක් නෑ මේ ලංකාවේ ඉඳලා උඹට දැන්ම කෙල්ලෙක්වත්/කොල්ලෙක්වත් හොයාගන්න හම්බෙන්නේ නෑ.

Rusiru Dilshan

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More