HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ජනාධිපතිට තවත් රටවල් රැසකින් සුභ පැතුම්




ජනාධිපතිට තවත් රටවල් රැසකින් සුභ පැතුම්

සීෂෙල්ස්, ඩෙන්මාර්ක්, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියාවේ රාජ්‍ය නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සියලු අභියෝග ජයගෙන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය උදා කරගනු ඇති බවය.

ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් මහතා , සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ඩම්බුඩ්සෝ මනන්ගග්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පළ කරමින්, දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More