HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

කුඩා දරැවෙකු ඇළකට විසිකර ග්‍රාම නිලධාරී




කුඩා දරැවෙකු ඇළකට විසිකර ග්‍රාම නිලධාරී

පොල්ගහවෙල ප්‍රදේශයෙ උඩපොළ ග්‍රාම නිලධාරීවරයා විසින් 08 හැවරිදි කුඩා දරැවකු අසල පිහිටි ඇළට විසිකර ඇති බව වාරතා වෙයි.

එහිදී එම දරුවා ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිට ඇති අතර එම ඉවුර ඔස්සේ බීමතින් පැමිණි අදාළ ග්‍රාම නිලධාරීවරයා විසින් දරුවා ඔසවා ඇළට විසිකර ඇති බව මූලික විමර්ශනවළදී හෙළිවී තිබේ

මෙලෙස ඇළට විසිකර ඇති දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවත් 54 හැවිරිදි සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More