HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඉන්ධන ලබාදීම QR ක්‍රමවේදයට




ඊයේ (31) මධ්‍යයම රාත්‍රීයේ සිට QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමයට ඉන්දන ලබා දීම රට පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල්වලින් සිදුකෙරේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඊයේ පස්වරුව වන විට රථ වාහන මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවෙන් සියයට 95ක් QR ක්‍රමයට ඉන්ධන ලබා දීමට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

තවද එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාව ලබාදීමට කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳව තොරතුරැ 074 21 23 123 යන වට්ස්ඇප් අංකයට ලබාදිිමට පියවර ගන්නා ලෙස ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම්දෙයි.

QR ක්‍රමවේදයට ඉන්ධන ලබා දිමෙදි සිය ඉන්ධන පිරවුම්හල්වලට නැවත යුද හමුදා ආරක්ෂාව ලබාදෙන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා ඉල්ලීමක් කරයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More