HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඉන්දන බෙදාහැරීම යථාතත්වයට පත්කෙරේ




ඉන්දන බෙදාහැරීම යථාතත්වයට පත්කෙරේ

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ පසුගිය දින 04 තුළ පැවැති දෛනිකව ඉන්දන බෙදාහැරීම අඩුපාඩු මේ වනවිට නිවැරදි හා කාර්යක්ෂම කර ඇති බවයි.

දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහැරීමට ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ආරම්භ කර ඇති අමාත්‍යවරයා සඳහන් කරයි.

අද රාත්‍රියේදී පෙට්‍රල් 92 වර්ගයේ තවත් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑමට නියමිත බවද බස්රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා අවශ්‍ය ඉන්ධන ද බෙදාහරිමින් ඇති බවද ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More