HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අහිරහස් ලෙස ඝාතනය කරයි




ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අහිරහස් ලෙස ඝාතනය කරයි


ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වු, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ අමානුෂික ලෙස හිරිහැර සිදුකර අහිරහස් ලෙස ඝාතනය කර ඇත.

ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී ඔහුගේම සිය මෝටර් රථයේ රියදුරු අසුන මත අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු කනත්තේ මුරකරු දැක තිබේ.

පසුව දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More