HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

පරිත්‍යාගයේ අපේක්ෂාව අවැසි මහරගම අපේක්ෂා රෝහල




පරිත්‍යාගයේ අපේක්ෂාව අවැසි මහරගම අපේක්ෂා රෝහල

අසීමිත ලෙස ඉහළ ගොස් ඇති ඖෂධ මිල ගණන් හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

ඒ නිසා ඖෂධ හෝ මුල්‍ය පරිත්‍යාග සිදු කිරීමට හැකියාව ඇති අයට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මෙ පිළිබඳ තොරතුරු රෝහලේ පරිත්‍යාග ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් දැනගැනීමට පහසුකම් සලසා ඇත.

මේ අතර ඊයේ දිනයේ දී මහරගම වෙළෙඳ සංගමය විසින් රු 1,000,000ක් වටින ඖෂධ තොගයක් පිළිකා රෝහල වෙත පරිත්‍යාග කිරීම ද සිදුවුණි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More