HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මැන්ඩුවොස් සුළි කුණාටුව නිසා කාලගුණයේ දැඩි වෙනසක් අවධානයෙන් සිටින්න




"මැන්ඩුවොස්" සුළි කුණාටුව නිසා කාලගුණයේ දැඩි වෙනසක් අවධානයෙන් සිටින්න.


ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය "මැන්ඩුවොස්" සුළි කුණාටුව බවට වර්ධනය ඇත.

"මැන්ඩුවොස්" සුළි කුණාටුව මුහුදුු සිමාවට ඔබ්බෙන් අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6E ආසන්නයේ ස්ථානගතව පැවතී.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි සුලං සහ අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මී. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More