HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

රාජ්‍ය සේවකයින් සඳහා විදේශීය රැකියා චක්‍රලේඛය නිකුත් කෙරේ




රාජ්‍ය සේවකයින් සඳහා විදේශීය රැකියා චක්‍රලේඛය නිකුත් කෙරේ.

රාජ්‍ය ආයතනවල සේවකයින් සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ විදේශීය රැකියා චක්‍රලේඛය නිකුත් කෙරේ.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන වලංගු වන අතර භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින්
පසුගිය 22 වනදා නිකුත් කර ඇත.

මෙහි දි චක්‍රලේඛයට අනුව විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර ඇත. එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරේ.

එම තනතුරේ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙනු ඇත.

ඒ සඳහා නව බඳවා ගැනීමක් කිසිදු විටෙක සිදුනොකෙරේ ඒ කිසිදු අවස්ථාවක් ද නොමැත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More