HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නෙත්මිට මුදල් පරිත්‍යාගයක්




ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නෙත්මිට මුදල් පරිත්‍යාගයක්

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී කාන්තා මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් 18 හැවිරිදි නෙත්මි අහිංසාගේ කුරුණෑගල, වෙල්පල්ල පිහිටි නිවස වෙත ක්‍රීඩා අමාත්‍යවරයා පැමිණ තිබුණි.

13‍ වන දින ක්‍රීඩා අමාත්‍යවරයා සමඟින් ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිලධාරීන්ද එහි පැමිණ නෙත්මි සහ ඇයගේ පුහුණුකරු ඇතුළු තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මුදල් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමති පවසන්නේ පුහුණුකාරතුමාට සහ දරුවන්ට අපි සුබ පැතුම් එක් කරන බවත් ඒ දරුවන්ගේ තිබෙන ජානමය කුසලතාවය රටට සහ ලෝකයට පෙන්විමට කටයුතු කිරීම සම්බන්ධයෙන්. රටක් වශයෙන් අප ආඩම්භර විය යුතු බවයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More