HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

තවත් කඳුකර කොටියෙක් මද්දකට හසුවී ජීවිතක්ෂයට




තවත් කඳුකර කොටියෙක් මද්දකට හසුවී ජීවිතක්ෂයට

නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුයේ ඊයේ දින තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවී සිටි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

නාවලපිටිය පොලිස් වසමේ වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වී සිටි කඳුකර කොටි පැටවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට කොටි පැටවාගේ උදර ප්‍රදේශය හසු වී ඇත. අවුරුදු 2ක් පමණ වයසැති මියගිය කඳුකර කොටි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදීමට නියමිතය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More