HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නිශාන්ත මුතුහෙට්ටිගමට අයත් නිතිවිරෝධී වාහනයක් පොලිස් භාරයට




නිශාන්ත මුතුහෙට්ටිගමට අයත් නිතිවිරෝධී වාහනයක් පොලිස් භාරයට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා එකලස් කල ලියාපදිංචි නොකල Isuzu Bighorn SUV වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් ලුහුබැඳ ගොස් අල්ලා ගනි.

පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එම ජීප් රථය ධාවනය කර ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු ගාල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අතර මීට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ වුවකු බවයි.

වැඩිදුර විමර්ශණ වලදි එම ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම නමැති හිටපු ඇමතිවරයෙක්ට අයත් බවත්, ව්‍යාජ අංක තහඩු යොදා එම රථය පාවිච්චි කර ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More