HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අවු 23 - 28 ත් අතර කාන්තාවක් අත්නගලු ඔයට පනී




අවු 23 - 28 ත් අතර කාන්තාවක් අත්නගලු ඔයට පනී

ඊයේ ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමකින් කාන්තාවක් අත්නගලු ඔයට පැන ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.

ඇය දුඹුරු පැහැති ගවුමක් ඇඳ සිටි බව සිද්ධීය දුටුවෙකු පොලීසීයට පවසා ඇති අතර ඇය උස අඩි 5ක් පමණ වන සාමාන්‍ය සිරුරක් හෙබි කාන්තාවකි. තවද ඇය දැනටමත් මියගොස් ඇතැයි අනුමාන කරයි

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් නිලධාරීන්, යුද හමුදා ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More