HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

රියදුරුට නින්ද යාම හේතුවෙන් ටිපර් රිය දැඳුරු ඔයට පෙරලෙයි




රියදුරුට නින්ද යාම හේතුවෙන් ටිපර් රිය දැඳුරු ඔයට පෙරලෙයි

ඊයේ රාත්‍රී 11ට පමණ ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේදී දැඳුරු ඔයට ටිපර් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එම රථයේ රියදුරා මියගොස් ඇත.

රිදීගම දෙස සිට ගොකරැල්ල දෙසට කළු ගල් රැගෙන යමින් සිටියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් කිරිදිගල්ල පාලමට ද හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධව මදුරාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More