HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මෙරටට ගෙන්වු තහනම් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දි සොයාගැනේ




මෙරටට ගෙන්වු තහනම් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දි සොයාගැනේ

පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමින් තැපැල් මගින් එවන ලද පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී රු කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගය සොයාගෙන ඇත.

කඩ්බෝඩ්වලින් සාදන ලද පෙට්ටියක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙතී 4,956ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් දෙකකට අධික බව සඳහන්ය.

අදාළ මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More