HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.




අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

අහුංගල්ල නගරයේ හෝටලයක් ඉදිරිපිටදී, ඊයේ වෙඩිතැබීමක් සිදුවී තිබූ අතර, එම වෙඩි තැබීමෙන් අදාල පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව STF නිලධාරීන් විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගත් අතර, අපරාධයට යොදාගත් ගිනිඅවිය සෙවීමට රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු විසින් STF නිලධාරීන් දෙසට වෙඩිතබා පලා යාමට තැත් කර තිබේ.

එහිදී STF නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්, සැකකරු එම ස්ථානයේ දීම මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More