HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

තහනම් වල්නාශක සමග පුද්ගලයකු අත්අඩංගුවට




තහනම් වල්නාශක සමග පුද්ගලයකු අත්අඩංගුවට

මැදවච්චිය පොලිස් වසමේ මෛත්‍රීපුර ජල පොම්පාගාරය අසල දී තහනම් වල්නාශක සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී Anu 71 (Ammonium Salt of Glyphosate 71%sg) වර්ගයේ තහනම් වල්නාශක ග්‍රෑම් 100 බැගින් අඩංගු පැකට් 500ක් සොයාගත්තේය.

එම වල්නාශක තොගය තීරුබදු නොගෙවා මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද ඒවා බව විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More