HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ




යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ


මාළිගාවත්ත, ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල තවත් පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැක කරැවන් සොයා පොලීසීය වැඩිදුර විමර්ශණ පවත්වන අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවු 18, 22, 27 හා 31 වන වයස්වල පසුවන දෙමටගොඩ හා මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More