HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දුම්රියේ ගැටිමෙන් පුද්ගලයෙක් ජිවිතක්ශයට




දුම්රියේ ගැටිමෙන් පුද්ගලයෙක් ජිවිතක්ශයට

අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ වෑන් රථයක් කොළඹ බලා ගමන්ගත් මන්දගාමී දුම්රියක ගැටී තිබේ.

අද උදෑසන සිදුවු එම අනතුරින් වෑන් රථයේ ගමන්කළ රියදුරු මිය ගිය බව අප වාර්තාකරු පැවසීය. ඔහු 67 හැවිරිදි වේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආලෝක සංඥා අක්‍රියව ඇති මෙම දුම්රිය හරස් මාර්ගයේ
සංඥා පුවරු සවිකර ඇතත් දිගුකාලයක සිට ඒවා ක්‍රියාවිරහිත වී ඇති බව ප්‍රදේශවාසීන් පැවසිය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More