HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට




තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නාඳුනන පිරිසක් විසින් මතුගම බෝපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමිකරුට හා තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබේ.

එහි දි පහරදීමෙන් වෙළෙඳසැල තුළ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඔහු බෝපිටිය ප්‍රදේශයේම 37 හැවිරිදි පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබු වෙළෙඳසැල් හිමිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරුකර යවා ඇති බවයි.

මතුගම පොලීසිය වැඩිදුරටත් සදහන් කලේ එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More