HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මාතර දි යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට




මාතර දි යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ උදෑසන බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මාතර උයන්වත්ත ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදු විය‍.

අනතුරින් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

යතුරැපැදියේ සිටි ඔහුගේ අවු 8 ක් වයසැති පුත්‍රයා බරපතළ තුවාල ලබා ඇති අතර මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More