HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

කළුතර බස්නැවතුම්පොළේ දි පිහි ඇනුමක්




කළුතර බස්නැවතුම්පොළේ දි මගියෙක්ට පිහි ඇනුමක්


ඊයේ සවස සවස 5ට පමණ කළුතර බස්නැවතුම්පොළේ දී පිහි ඇනුමක් සිදුව තිබේ. මෙලෙස පිහි ප්‍රහාරයට ලක්වී ඇත්තේ බස් නැවතුම්පොළේ රැඳීසිටි පුද්ගලයෙකුටය.

පිහි ඇනුමට ලක් වූ පුද්ගලයා කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු 32 හැවිරිදි තරිදු දර්ශන නැමති පුද්ගලයෙකි.

ඝාතනය කල සැකකරු පලාගොස් ඇති අතර කළුතර දකුණ පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබේ

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More