HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ලබන 25 වන දා අර්ධ සුර්යග්‍රහණයක්




ලබන 25 වන දා අර්ධ සුර්යග්‍රහණයක්

ශ්‍රී ලංකාවට ලබන 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න මහතා පවසයි.

25 වන දින එම අර්ධ සුර්යග්‍රහණය දිස්වන බවත්
යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වේ.

නමුත් දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවන බවත් යළි ශ්‍රී ලංකාවට සුර්යග්‍රහණයක් දිස්වන්නේ තවත් වසර 5කින් බවත් වැඩිදුරටත් පැවසුවේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More