HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ගල්අඟුරු පිරිමැසීමට නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් වසා දැමේ




ගල්අඟුරු පිරිමැසීමට නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් වසා දැමේ.


ගල්අඟුරු තොග පිරිමැසීමට සහ සැලසුම් කළ නඩත්තු කටයුතු සඳහා එලෙස අදාළ කොටස වසා දැමීමට බලාගාරයේ ඉන්ජිනේරැවන් හා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඉන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට පියවර ගෙන ඇති බවද, එහෙත් දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව වැඩිදුරටත් සදහන් කලේය

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More