HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

D.M.T ආයතනයෙන් පාරිභෝගිකයින්ට නව ගෙවීම් ක්‍රමයක්




D.M.T ආයතනයෙන් පාරිභෝගිකයින්ට නව ගෙවීම් ක්‍රමයක්

ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිතා කළ හැකි බව D.M.T කොමසාරිස් ඩී. කුසලානි ද සිල්වා මහත්මිය සදහන් කලේය.

නව තාක්ෂණයට අනුගත වීම සහ මුදල් රැගෙන යාමේදී ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීම යන කරුණු මූලික කරගනිමින් මෙම ක්‍රියාවලියට අනුගත වු බව ඇය ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව දැනුම්දුන්නා.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More