HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නාදුනන නිරැවත් පිරිමි මල සිරැරක් වීරවිල දී සොයා ගැනේ




නාදුනන නිරුවත් පිරිමි මල සිරුරක් වීරවිල දී සොයා ගැනේ

ඊයේ උදෑසන කාලයේ දී වීරවිල - වැල්ලවාය මාර්ගයේ වීරවිල වැව අසල පළමුවන පාලම අසල තිබී මෙම නිරුවත් පිරිමි මළ සිරුර හමුව තිබේ.

මරණකරු වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 5ක තළෙලු සිහින් සිරුරක් හිමි අයෙකි. බාහිර තුවාල කිසිවක් නැති අතර කොට කලිසමක් හා යතුරු කැරැල්ලක් එම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

වීරවිල පොලීසියට ලද ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත. දේහය හම්බන්තොට රෝහලේ තැන්පත් කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More