HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

විදුලිසැර වැදීමෙන් යතුරුපැදිකරැවෙකු මියයයි




විදුලිසැර වැදීමෙන් යතුරුපැදිකරැවෙකු මියයයි

මිද්දෙණිය, දඹේතලාව මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි දි මාර්ගය හරහා වැටී තිබූ විදුලි රැහැනක පැටලී මෙන් විදුලිසැර වැදීමෙන් එලෙස මියගොස් ඇත.

පෙර දින රාත්‍රියේ තල් අත්තක් කඩා වැටීමෙන් එම විදුලි රැහැන මාර්ගයට ඇද වැටී ඇති අඅතර පසු දින අලුයම 5.30 ට පමණ ඔහු මෙසේ අනතුරට ලක්විය.

රැකියාව සඳහා සිය බිරිඳව ඇරලවීමට යතුරුපැදියෙන් යමින් සිටින අතරතුරදී ඔහු මෙම අනතුරට ලක්වී තිබේ. එහිදී බිරිඳට ද විදුලිසැර වැදී ඇති අතර ඇය රෝහල්ගත කර ඇත.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More