HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මොරටුව රතුකුරුස මහල් නිවස සංකීරණයෙන් වැටි පුද්ගගලයෙක් මියයයි.




මොරටුව රතුකුරුස මහල් නිවස සංකීරණයෙන් වැටි පුද්ගලයෙක් මියයයි.

මොරටුව, ලුනාව, ප්‍රදේශයේ දි රතුකුරුස මහල් නිවස සංකීරණයේ 04 වන මහලින් ඇද වැටී පුද්ගගලයෙකු මියගොස් තිබේ.

ඊයේ උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇති අතර එසේ මියගොස් ඇත්තේ, 32 හැවිරිදි මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More