HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දුරකථන කුලුනුවල බැටරි සොරකම් කල පිරිසක් අත්අඩංගුවට




දුරකථන කුලුනුවල බැටරි සොරකම් කල පිරිසක් අත්අඩංගුවට

තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට, හම්බන්තොට ඇතුළු ප්‍රදේශය පිහිටි සන්නිවේදන කුලුනුවල සවිකර ඇති බැටරි සොරකම් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව
වීරකැටියේදී පොලිසිය විසින් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බැටරි 138ක් සහ සොරකම් සඳහා යොදා ගන්නා ලද කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිසිය සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල, හක්මන හා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More