HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක්




ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විසින් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබාදුනි.

බංග්ලාදේශ ඉනිම වෙනුුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 39ක් රැස්කළ අතර හසන් මිරාස් ලකුණු 38ක් රැස් කළේය. කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් වුණි. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් ලබාගත්තේය.

ලකුණු 184ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 60 රැස් කළ අතර දසුන් ශානක ලකුණු 45 ලබාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 2ක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. ඒ සමගම ශ්‍රීලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More