HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඉන්දීයාව පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්




ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීයාව පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ දී ඉන්දීය කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කාණ්ඩායමට ලබාදුනි. ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබාග්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු 3ක් දවාගත් අතර චාමික කරුණාරත්න සහ නායක දසුන් ශානක කඩුලු 2ක බැගින් දවාගත්හ.

ඒ අනුව ලකුණු 174ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 57ක් ද පැතුම් නිශ්ශංක ලකුණු 52 ද නායක දසුන් ශානක නොදැවී ලකුණු 33 ක් ද ලබාගනිිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More