HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ජපාන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට




ජපාන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ජපාන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය එකඟතාවය පළකර තිබේ. එහි ශ්‍රී ලංකා රුපියල්වලින් වටිනාකම රුපියල් මිලියන 1,265කි.

මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා
ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් සඳහා එම ප්‍රදානය ලබාදීමට නියමිතය.

ඒ යටතේ Angio-CT යන්ත්‍රයක් විකිරණ උපකරණ, අක්ෂි උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල, දන්ත වෛද්‍ය ඒකක 15ක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක්, හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ප්‍රදානය කෙරේ.

ඉහත ප්‍රදානයට අදාළ ලිපි ලේඛන හුවමාරුව ශ්‍රී ලංකා රජයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති, මිසුකොෂි හිදෙයකි මහතා අතර සිදුවිය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More