HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වර්ජනයක්




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වර්ජනයක්


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පස්වරු 4.00 ට ආරම්භ කළ වැඩවර්ජනය හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන බව සදහන් වේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම, නිලධාරීන්ගේ මාරුකිරීමේ මණ්ඩලයේ, වෘත්තීය සමිති ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක වේ.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More