HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මිලියන 245ක කොකේන් තොඟයක් වටලයි




මිලියන 245ක කොකේන් තොඟයක් වටලයි

රුපියල් මිලියන 245ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොඟයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගනී.

කිලෝග්‍රෑම් 05ක පමණ මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස ෆැක්ස් යන්ත්‍ර සඳහා භාවිතා කරන කඩදාසි රෝල්වල සඟවාගෙන රැගෙන විත් තිබේ.

තවද මොහු කොලොම්බියාවේ සිට පැමිණ ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More