HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

2023 වර්ෂයේ සිට රියදුරන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්




2023 වර්ෂයේ සිට රියදුරන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්


දෛණිකව සිදුවන රිය අනතුරු අවම කිරිම සහ ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය සදහා අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව රිය පැදවීමේ දී ලකුණු 32 ක් වන මුලු සංඛාවෙන් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවයි.

මේ අතර නව රියදුරන් සදහා ලැබෙන පුහුණු කාලය තුළ දී රියදුරෙකුගෙන් ලකුණු 12 ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගැනීමට නොහැකි බව ද සදහන් වේ.

මාර්ග අනතුරකින් පසුව වාහනය නොනවත්වා ධාවනය කලහොත් ලකුණු 10ක් ද.

150 km/h වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක් ද

මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක් කැපේ

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More