HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

වන අලි ප්‍රහාරයකින් 16 හැවිරිදි සිසුවියකට දිවි අහිමි වෙයි




වන අලි ප්‍රහාරයකින් 16 හැවිරිදි සිසුවියකට දිවි අහිමි වෙයි.

හසලක, ගඟේයාය, 5 ඇළ ප්‍රදේශයේ 16 හැවිරිදි අනුත්තරා ඉඳුනිල් නැමැති සිසුවියක් වනඅලි ප්‍රහාරයකින් දිවි අහිමි වෙයි. ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අද මුහුණදීමට සූදානම්ව සිට තිබේ.

මීට දින 14 කට පෙර සියදිවි නසා ගැනීමකින් මියගිය සිය සහෝදරයා වෙනුවෙන් දානයක් රැගෙන මව්පියන් සමග විහාරස්ථානයට යමින් සිටියදී මෙලෙස ඇය වනඅලි ප්‍රහාරයකට ගොදුරු වී තිබුණි.

ගම්වාසීන් පවසන්නේ, වනඅලි තර්ජනයට නිසි විසඳුමක් නොදුනහොත් තවත් වටිනා ජීවිත මෙලෙසම අහිමි වීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More