HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

2022 වසරේ ගතවූ මාස 09 තුළ HIV ආසාදිතයින් 429 ක්




2022 වසරේ ගතවූ මාස 09 තුළ HIV ආසාදිතයින් 429 ක්

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍යවරු සදහන් කරන පරිදි වයස අවුරුදු 18ත් 30ත් අතර HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් වැඩි වී තිබේ.

මෙම වසරේ වාර්තා වූ ආසාදිතයින් 429 දෙනා අතර විශ්වවිද්‍යාල සිසුන් 14 දෙනෙක් ද පාසල් සිසුන් තුන් දෙනෙක් සහ චීවරධාරීන් දෙදෙනෙකු ද වෙයි.

මෙයට හේතු ලෙස අනාරක්ෂිත ලිංගික ක්‍රියා හෝ ආසාදිත මවකගෙන් දරුවෙකුට මෙම සම්ප්‍රේශණය සිදු වේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම දැඩි හේතුවයි

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More