HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ




2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ් පස්වරුවේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබීය.

රටතුළ පැවති අර්බුදකාරි වතාවරණය මධ්‍යයේ 2021 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වු අතර එ සඳහා පෙනී සිටි සමස්ත අයැදුම්කරුවන්ගෙන් 62.9% ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිදුසුකම් ලබා තිබේ.

කලා විෂය ධාරාවෙන් ප්‍රථමස්ථානය බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා

ඉංජිනේරු තාක්ෂණවේද ධාරාවෙන් ප්‍රථමස්ථානය
නාරාම්ල මයුරපාර මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවා

ජීව විද්‍යා අංශයේ ප්‍රථමස්ථානය මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවාය

අයැදුම්කරුවන් 171,497 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබු අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 62.9ක් ලෙසය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More