HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

නුගේගොඩ දි බස් රථ 03ක් එකිනෙක ගැටේ.




නුගේගොඩ දි බස් රථ 03ක් එකිනෙක ගැටේ.

අද උදෑසන 6 ට පමණ හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගම්සභා හන්දිය අසලදී බස් රථ 03ක් එකිනෙක ගැටී තිබේ.

පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය
කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය සදහන් කලේය.

අනතුරින් එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More