HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

මව් සෙනෙහේ තහනම් වු අලුත උපන් බිළිඳා බේරාගත් ගම්වැසියන්




මව් සෙනෙහේ තහනම් වු අලුත උපන් බිළිඳා බේරාගත් ගම්වැසියන්

අලුත උපන් බිළිඳෙකු පොහොර උරයක ඔතා පඬුවස්නුවර, උගුරැස්සගම වැව් පිටියේ කැලෑබඳ ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ගවයන් බැඳීමට ගිය කාන්තාවක් දරුවෙකු අඬන හඩක් ඇසී බලන විට උරය තුළ සිටි බිළිඳා දැක ඇති බවය.

එක්වූ ගම්වාසීන් කළ දැනුම්දීමක් මත ගිලන් රථයකින් බිළිඳාව නිකවැරටිය රෝහල වෙත ගෙන ගොස් තිබේ.

මෙ සාහසික අපරාධය සිදුකල පුද්ගලයින් සොයා වාරියපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More