HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

පාසල් දැරිය කෙලෙසු ඝාතකයා වසර 13 කට පසු D.N.A පරික්ෂණයෙන් සොයාගනී




පාසල් දැරිය කෙලෙසු ඝාතතයා වසර 13 කට පසු D.N.A පරික්ෂණයෙන් සොයාගනී

2009 වසරේ දී ඇහැළියගොඩ, කොස්ගහමූකලාන ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය සිදුකෙරු සැකකරුවෙකු D.N.A පරික්ෂණයෙන් සොයාගනී.

එකල මෙම දැරිය පාසල් අවසන් වි නිවසට පැමිණෙමින් සිටියදි සැකකරු විසින් එලෙස දූෂණයට ලක් කර ඇති බව අනාවරණය වී ඇත.

ඊයේ පලීගල ප්‍රදේශයේ දී ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුට මේ වනවිට අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය පවසයි.

අද දින ඔහුව අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More